Wednesday, December 9, 2009

මිනිස් සිරුරේ කොටස්






මිනිස් සිරුරේ පද්ධති
පටුන
01 ආහාර ජීර්ණ පද්ධතිය
02 රුධිර සංසරණ පද්ධතිය
03 වසා පද්ධතිය
04 ශ්වසන පද්ධතිය
05 බහිස්‍රාවීය පද්ධතිය
06 අස්ථි පද්ධතිය
07 පේශී පද්ධතිය



01 ආහාර ජීර්ණ පද්ධතිය
අපි විවිධ ආහාර ගනිමු ඒ ආහාර වලින් අපේ එදිනෙදා කි්‍රයාවන් සදහා ශක්තිය ලැබේ ඊට අමතරව ශරීරයේ නිරෝගී බව රැකීමටද ශරීර වර්ධනයටද ආහාර අත්‍යාවහ්‍යය මේ කාරණයන් සපුරාලීමට හැකි රසායන ද්‍රව්‍ය ගණනාවක්ම අප ගන්නා ආහාර වල අඩංගුවෙ
ආහාර මාර්ගය
මුඛ කුහරයෙන් ඇතුලුවන ආහාර ගඅදය දක්වා වූ ගමන් මාර්ගය ආහාර මාර්ගයයි මෙම ගමන් මගහිදී විවිධ තැන්වලින් එකතුවන රසායනික මගින් ආහාර ජීර්ණය වේ ආහාර ජීර්ණය නිමාවෙන් පසුව ඒවා ක්ෂුද්‍රාන්තය තුළදී අවහෝශණයවෙ මහාන්ත්‍රයේදී සිදුවන්නේ ජලය අවශෝහනයයි මින්සාගේ ආහාර මාර්ගය මීටර් නවයක් පමණ දිග නාළාකාර එකකි ආහාර ජීර්ණයට අවශ්‍ය රසායනික එන්සයිම ලෙස හැදින්වේ

මුඛ කුහරය
ආහාර ජීර්ණ පද්ධතිය ආරමිභවන්නේ මුඛයෙනි ඒ තුළ දි ආහාරය කු ඉා කොටස් වලට පත් කිරීමේ යානිතික ජීර්ණයත් පිශ්ටය සීනි බවට පත් වීමේ රසායනික ජීර්ණයත් දත් මගින් සිද්‍රවේ මුඛ කුහරය තුළ දත් වර්ග 04කි මෙම දත් වර්ග 04ම දැකිය හැක්කේ වැඉිහිටියන් තුළය මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී දෙවරක් දත් මෝද්‍රවේ මාස 6ක් ගතවන විට කිරිදත් මතුවන අතර එ වෙනුවට කවක් දත් 20ක්ද ඊට අමතරව එතෙක් නොතිබූ තවත් දත් විශේශයක් වන චාර්වක දත් 12ක් ද මතුවෙ දෙවන වර මතුවන දත් ස්ථිර දත් ලෙස හද්‍රන්වන අතර ඒවා වැටීමෙන් පසු යළි දත් මතු නොවනු ඇත
මුඛයේ ඇති දත් වර්ග 04
කෘන්තක
රදනක
පුරස්චාර්වක
චාර්වක
දතක ව්‍යුහය
දත් කුහර සහිතය මෙම කුහරය ස්නායු හා රැධිර වාහිනී වලින් පිරී ඇත එය කල්ක කුහරය යැයි කියමු මෙම කුහරය ස්නායු හා රුධිර වාහිනී වලින් පිරී ඇත දතක හනුව තුළ ගිලී ඇති කොටස දන්ත මූලයයි පිටතට නිරාවරණය වූකොටස දන්ත මස්තකයයි කල්ක කුහරය දන්ත මස්තකයේත් දන්ත මූලයෙත් ඇතුලට වන්නට පිහිටා ඇතකල්ක කුහරයට පිටතින් පිහිටා ඇත්‍ත‍ෙත දන්තීනයයි දතක මස්තකය කොටසේ පිටතින් ඇති දැඩි සුදු පැහැති කොටස එනැමලයයි දන්ත මූලයේ පිටතින් ඇත්නත් අත් බදාමයි
02 රුධිර සංසරණ පද්ධතිය
මිනිස් දෙහය තුළ එහි පැවැත්ම උදෙසා නොයෙකුත් දෑ තැනකින් තවත් තැනකට ගෙනයායුතුවේ මෙකී පරිවහන කාර්ය සදහා සැකසුණු පද්ධතය වන්නේ රැධිර සංසරණ පද්ධතියයි
පරිවහනය සදහා සංසරණ මාධ්‍යක් අවශ්‍යය මිනිස් සිරුරේ ප්‍රධාන සංසරණ මාධ්‍ය රුධිරයයි හෘදය මගින් මෙම රුධිරය පොම්ප කරනු ඇත හෘදයට සමිබන්ධවූ ප්‍රධාන රුධිර වාහිනී සංසරණ මාධ්‍ය දේහය පුරා ගෙනයනු ඇත මිනිසාගේ රැධිර සංසරණ පද්ධතිය ආශ්‍රිතව රැධිරය ගමන්ගන්නාවූ රුධිර වාහිනී වර්ග 04කි
01 ධමනි
02 ශිරා
03 කේශනාළිකා

රුධිර සෛල වල කාර්ය භාරය
01 රතු රැධිර සෛල

2 comments:

  1. Sands Casino Resort | Temecula, CA | Temecula, CA | Entertainment
    Entertainment at Sands Casino Resort is an all-new addition 메리트카지노 to 메리트카지노 Temecula, California's premier gaming and entertainment septcasino destination.

    ReplyDelete
  2. Harrah's Hotel And Casino, Las Vegas, NV - MapYRO
    Welcome 문경 출장안마 to 여수 출장마사지 Harrah's Hotel And Casino, Las 안양 출장안마 Vegas, 포천 출장안마 NV, USA. See map. Harrah's Hotel 삼척 출장샵 And Casino in Las Vegas, NV.

    ReplyDelete